අනුග්‍රහයෙන් ස්පර්ශ වී
ලෙයිෆ් එංගල්ස්ගේ “ගංගාවක් වැනි සමාදානය” නැමැති නවකථාවේ යෙරෙමියා ලෑන්ඩ්, අම්මා නැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු අසල පාසැලක පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාව කරයි. ඔහු ගැඹුරු සමහර විට ආශ්චර්යාත්මක ඇදහිල්ලකින් ක්‍රියා කරන පුද්ගලයෙකි. ඔහුගේ ඇදහිල්ල බොහෝ විට පරීක්‍ෂාවට ලක් කෙරේ.
යෙරෙමියා වැඩ කරන පාසැල චෙස්ටර් හෝල්ඩන් විසින් කළමණාකරණය කෙරේ. ඔහු කුහක පුද්ගලයෙකි. ඔහුට චර්ම රෝගයක්ද ඇත. යෙරෙමියාගේ වැඩ කෙතරම් හොඳ වූවත් හෝල්ඩන්ට…